Empty Ad
AFC Banner
Empty Ad

සිසුන්ට විකිණීමට මත් කරල් ගෙනා ඖෂධ සහායක අත්අඩංගුවට

මත් කරල් ජාවාරමක නිරත වූ මහරගම පෞද්ගලික රෝහලක ඖෂධ මිළදී ගැනීම් සහායකයෙකු මත්කරල් 800 ක් සමග අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .

සැකකරු ගමන් මල්ලක බහා මත්කරල් රැගෙන එන බවට ලද තොරතුරක් මත දොඩංගොඩ දික්හේන හංදිය ආසන්නයේ දී පරීක්ෂා කිරීමේදී මත්කරල් 800 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.

පාසල් ළමුන් සහ පෞද්ගලික උපකාරක පංතිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගනිමින් ජාවාරම
සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය කීය.

3 1
Untitled 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?