අම්මගෙ පුතාගෙයි හෙරොයින් ජාවාරම පොලීසියට කොටුවෙයි

මාතර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ලද තොරතුරක් අනුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර මහතා ඇතුළු කණ්ඩායමක් මිදිගම පොලිස් වසමේ ගුරුබැවිල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නියුතු මවක් සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 සහ සහ 35 වන මෙම මව සහ පුතු කුලියට ගත් නිවසක රැඳී සිටිමින් මාස 6කට අධික කාලයක් මෙම ජාවාරමේ නිරතව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයන් සතුව හෙරොයින් ග්‍රෑම් 12ක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ එක්ලක්ෂ හතලිස් එක්දහස් පන්සිය පනහක මුදලක් තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බන්ටි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පුත්‍රයා සහ මව විසින් ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවට වැඩිදුර විමර්ශන වලින් හෙලිවී තිබෙනවා. සකසන ලද මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කර තිබෙනවා

සැකකරුවන් හෙට දෙන මාතර මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

image 108
image 109



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32