“අයවැය විවාදයෙන් පසුව කංසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා”-දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

අයවැය විවාදයෙන් පසු කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

මෙම කර්මාන්තය සඳහා ආයෝජනය කරන පුද්ගලයින්ගෙන් විශාල තැම්පත් මුදලක් ලබාගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කළා.

මෙමඟින සමාජයට හානිදායක වන ආකාරයට යම් දෙයක් සිදුකලහොත් ආයෝජකයින් විසින් තැම්පත් කරන විශාල මුදල අහිමිවන ආකාරයට නීති සකස් කරන බවත් මෙම කර්මාන්තය තුළින් ඩොලර් බිලියන 3ක ආදායමක් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18