නත්තලට බිත්තර හිගයක් නෑ – ජනවාරි සිට බිත්තර මිල පහලට

නත්තලට බිත්තර හිගයක් ඇති නොවන බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී භාණ්ඩාගාරික විජය අල්විස් පැවසුවා.

එම හමුවේදී ඔහු මෙසේ පවසා සිටියා.

“මේක කඩා වැටීම සිදු උනේ 2019 දී .සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය එක්ක 25% ව්‍යාපාරය කඩා වැටුනා.ඊට පස්සේ කොරෝනා හා බලශක්ති ප්‍රශ්නය නිසා මේක කඩා වැටුනා. දෛනිකව බිත්තර ලක්ෂ 65 ක් අවශ්‍ය නමුත් නිෂ්පාදනය වන්නේ ලක්ෂ 40යි.සියලු පිරිවැය දරල තමයි අපි බිත්තරයකට 55 ඉල්ලන්නේ.අගෝස්තු 14 රටේ තිබුනු දැඩි ඉල්ලුමත් එක්ක 55 සීමාවකට ආවා.අපි එවෙලෙ තීරනයක් ගත්තා 55 වඩා වැඩිකරන්නේ නෑ කියලා.අපිව කැදවන්නේ නැතිව තමයි 45 කියල ගැසට් එකක් ගැහුවේ.මේකේ ඇතුලේ කිසිදු මාෆියාවක් නෑ.

වෙලද අමාත්‍යංශයකට බිත්තර නිශ්පාදන වියදමගැන අවබෝධයක් නෑ.මේ ගැසට් එක නිසා කර්මාන්ත කරුවා බින්දුවට වැටුනා.අපි මේ ගැන කොළඹ වානිජ්‍ය අධිකරනයේ නඩුවක් දැම්මා.අපි 55 ඉල්ලන්නේ අපට නෙවෙයි.ආහාර මිල හා නිශ්පාදන මිල අඩුවෙලා කියන එක පිලිගන්නවා.මේ සෙස් බද්දදත් බලපාලා තියෙන්නේ.දේශපාලනිකව බේරගන්න බැරි නිසයි අධිකරනයට ගියේ.

සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමයි කියන්නේ මෙච්චර නිශ්පාදනයක් යනවා කියලා.අපි නිශ්පාදකයාට ඉල්ලන්නේ 48 ක්.වෙලද අමාත්‍යවරයා ගැසට් එකට ඇතුලත් කරනවා හිගයක් දැති උනොත් රටින් ගෙන්වනවා කියලා.

90% ක් ආනයන මත තමයි අප යැපෙන්නේ මේ ක්‍රියාවලිය නිසා 2023 බිත්තර කර්මාන්තය කඩාවැටෙනවා.
අපි ඉල්ලනවා අපේ සාධාරන ඉල්ලීම ඉටු කරන්න කියලා 55 ඉල්ලන්නේ උත්සව සමයට විතරයි.මෙහෙම හිරකරගෙන ඉන්න එකෙන් කුඩා නිශ්පාදකයින් කර්මාන්තයෙන් එලියට යනවා.ආනයනික භාන්ඩවල මිල පහලයමින් තිබෙන නිසා ජනවාරි පෙබරවාරි වෙද්දී බිත්තර මිල පහලයාමක් අපි දකිනවා 50 නුත් පල්ලෙහාට යාවී.
“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32