කලිසමක් ඇද පාසැල් ආ ගුරුවරියකට දෙමවුපියන් හූ කියයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් විරෝධය දක්වා තිබේ.

ඇය දෙමව්පියන් ගේ විරෝධය හේතුවෙන් පාසලෙන් බැහැරව යාමට සිදුව ඇත. ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ගුරුවරියක් පාසලෙන් ඉවත්ව ගොස් තිබේ. ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.

පසුව ගුරුවරිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ දෙමවුපියන් විසින් තමනට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවයි. දෙමවුපියන් මෙය සිදු කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවද පැමිණිල්ලේ සඳහන්ය. පාසල් ගුරුවරියන්ට සාරිය හෝ පහසු ඇදුමක් ඇඳගෙන ඒමට අවසර දෙන ඉල්ලමින් ඇතැම් ගුරුවරියන් වෙනත් ඇදුම් ඇදගෙන පාසැල් පැමිණෙමින් සිටියි

  1. ලන්කාවේ ම්නිසුන්ගේ සාක්ශරතාවය හා ලෝකය ගැන තිබෙන අවබෝදය ගැන මේ ලිපියෙන් අවභෝද වෙනවා.ඒ වගේම මිනිස්සු පටු ආකල්ප වල ඉදගෙන මේ රට දියුනු කිරිම ගැන කොහොම කරන්නද කියල හිතාගන්නවත් බෑ.මිනිස්ස්සු හිතන විදිය ,මොල අලුතින්ම හදන්නෙ නැතුව ලන්කාවට ලොකු ඉදිරි දියුනුවක් ගැන හිතාගන්නවත් බෑ.පව් මෝඩ මිනිස්සු ඉතින්.දුකයි රටේ අනාගතය ගැන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32