ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානු දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානු නායකයා සමත් වුණා.
ඒ අනුව ඇෆ්ගන් නායක ෂහිඩි තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
අද (27) තරගය පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

?