දෙවැනි තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානු දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානු නායකයා සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගන් නායක ෂහිඩි තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද (27) තරගය පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්