පළමු එක්දින තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

මෙම තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මීට පෙර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 04ක් පවත්වා ඉන් තරග තුනක ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.

මේ අතර ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් හදිසියේ ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59