50කට කොරෝනා බස් රියදුරු කොස්දොස්තර

කොරෝනා අවදානම් තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යන ලෙස නීතියක් පනවා තිබුණ ද එය ක්‍රියාත්මක නොවන බවට බස් රථ මගීන් තවදුරටත් චෝදනා එල්ල කරනවා. බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත කියා සිටියේ පමණ ඉක්මවා මගීන් රැගෙන ගිය ද එම බස් රථ ඉහළ නැංවූ සියයට 20ක බස් ගාස්තු තවදුරටත් අය කරමින් සිටින බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ කාර්ය බහුල වේලාවන් වලදී පමණක් ප්‍රමාණය ඉක්මවා බස් රථවල මගීන් ඇතුළු වන බවයි.  මොහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් විමසිම් කල අවස්ථාවේ ඔහු කියා සිටියේ, ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කල බස් රථ 90 ක පමණ මගී ප්‍රවාහන බලපත්‍ර අහෝසි කර ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?