50කට කොරෝනා බස් රියදුරු කොස්දොස්තර

කොරෝනා අවදානම් තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යන ලෙස නීතියක් පනවා තිබුණ ද එය ක්‍රියාත්මක නොවන බවට බස් රථ මගීන් තවදුරටත් චෝදනා එල්ල කරනවා. බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත කියා සිටියේ පමණ ඉක්මවා මගීන් රැගෙන ගිය ද එම බස් රථ ඉහළ නැංවූ සියයට 20ක බස් ගාස්තු තවදුරටත් අය කරමින් සිටින බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ කාර්ය බහුල වේලාවන් වලදී පමණක් ප්‍රමාණය ඉක්මවා බස් රථවල මගීන් ඇතුළු වන බවයි.  මොහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් විමසිම් කල අවස්ථාවේ ඔහු කියා සිටියේ, ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කල බස් රථ 90 ක පමණ මගී ප්‍රවාහන බලපත්‍ර අහෝසි කර ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09