මිතුරන් හඬවා අවසන් ගමන් ගිය දිනේෂ්

ගල්ගමුව ආනමඩුව මාර්ගයේ ගල්ගමුව ඉහළගම සමිති ශාලාව අසල ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
මියගිය අයගේ මෘත ශරීර මේ වන විට ගල්ගමුව මූලික රෝහල් මුත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.

එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයන් නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලක සහෝදරයන් තිදෙනෙක්ගේ දරුවන් තිදෙනෙක්.

මියගිය එක් අයෙක් නිවාඩු ලබා පැමිණ සිටින යුධ හමුදා මේජර්වරයෙකි.මිය ගිය අය වන්නේ, යුධ හමුදා මේජර් දිනේෂ් විජිතකුමාර ඉලංගරත්න වයස අවුරුදු 35 යි,ඊ එම් චතුර සුභාෂණ ප්‍රේමලාල් වයස අවුරුදු 35 යි,ඊ එම් චතුර සුභාෂණ ප්‍රේමලාල්ව වයස අවුරුදු 35 යන අයයි.

වැඩිදුර පරීක්ෂණ ගල්ගමුව මුලස්ථාන පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි

https://www.youtube.com/watch?v=6C1Rv7LlRSc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40
Video thumbnail
අන්තරේ පැටව් ටිකට නීතිය ගොළුයි..දැන් අපිට පොලිසියට එන්න කියලා - විමල්ට යකා නගියි
02:56
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28