මිතුරන් හඬවා අවසන් ගමන් ගිය දිනේෂ්

ගල්ගමුව ආනමඩුව මාර්ගයේ ගල්ගමුව ඉහළගම සමිති ශාලාව අසල ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
මියගිය අයගේ මෘත ශරීර මේ වන විට ගල්ගමුව මූලික රෝහල් මුත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.

එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයන් නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලක සහෝදරයන් තිදෙනෙක්ගේ දරුවන් තිදෙනෙක්.

මියගිය එක් අයෙක් නිවාඩු ලබා පැමිණ සිටින යුධ හමුදා මේජර්වරයෙකි.මිය ගිය අය වන්නේ, යුධ හමුදා මේජර් දිනේෂ් විජිතකුමාර ඉලංගරත්න වයස අවුරුදු 35 යි,ඊ එම් චතුර සුභාෂණ ප්‍රේමලාල් වයස අවුරුදු 35 යි,ඊ එම් චතුර සුභාෂණ ප්‍රේමලාල්ව වයස අවුරුදු 35 යන අයයි.

වැඩිදුර පරීක්ෂණ ගල්ගමුව මුලස්ථාන පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි

https://www.youtube.com/watch?v=6C1Rv7LlRSc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23