Wednesday, January 15, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මේ අයවැයේ රටේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ

මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවත් ආණ්ඩුව මේ අයවැය මගින් ගොවියා, ධීවරයා, කම්කරුවා, රාජ්‍ය සේවකයා නොසලකා හැර ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති බව පැවසූ ඔහු ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට කලින්ම ජනතාවට බදු පැටවූ බව ඔහු පැවසූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?