විදෙස් කාන්තාවකගෙන් අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම්

විදෙස් කාන්තාවකගෙන් රුපියල් 5000ක මූල්‍ය අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරී කටයුතු තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක් ව ඇත්තේ මිදිගම පොලිස් ස්ථානයට අනුයුක්ත ව සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ බවයි වාර්තා වන්නේ.

ඉකුත් 31 වැනි දා දහවල් කාලයේ යතුරුපැදි සංචාරයක නිරත වී සිටි විදෙස් කාන්තාවකගෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති බවට ලද පැමිණිල්ලක් මත මාතර පොලිස් කොට්ඨාස ඒකකය විමර්ශන ආරම්භ කළා.

එම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීම, දූෂිත ක්‍රියා සිදු කිරීමේ චෝදනා මතයි ඊයේ (13) දිනයේ දී අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. වී. ගිනිගේ මහතා විසින් පියවර ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43