හක්මණ කැබලියපොල දකුණු සණස බැංකුවේ බැංකු කළමාණාකාරිය අද (08) පස්වරුවේදි තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇතැයි හක්මණ පොලීසිය පවසයි.
තියුණු ආයුධයකින් ගෙල හා හිස ප්‍රදේශයට පහරදි ඇති අතර පහර දිමෙන් බරපතල තුවාල ලැබු ඇය බැංකුව අසල සිටි පිරිස් විසින් කඩිනමින් හක්මණ ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුනද ඒ වන විටත් ඇය මිය ගොස් තිබු පොලීසිය පවසයි.
බැංකු කළමාණාකාරියගේ සැමියා විසින් බැංකුව තුලදි මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවට තොරතුරු අනාවරණය බව සදහන්
දැඩි ලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ මුණසිංහගේ දුල්කි නිෂාදි කල්පනි නැමැති වයස 21 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර ඝාතනය සිදු කල සැමියා ප්‍රදේශයේන් පලා ගොස් ඇතැයි හක්මණ පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි














WAYASA 21 DHI BANK MANAGER KENEK WENNA MONA THARAM DAKSHA KAMAK THIYENNA ONE DHA, UGATH KAMA UNATH, CHARTERED,CIMA BANK EXAM PASS NOUNA KENEKUTA ETHANATA ENNA BAHE. GENI HENA OLUWEN INNA ATHI. MINIHA CARE NOKARA WALIYEN MA INNA ATHI, NITHARAMA WALI DA GANNAWA ATHI, MINIHAWA PAHATH KARALA HEMA DEMA KARANAWA ATHI. NATNAM MINIHATA HEENAMANAYA.