බැංකු කළමනාකාරිනියක් ඝාතනයට ලක් වෙයි

හක්මණ කැබලියපොල දකුණු සණස බැංකුවේ බැංකු කළමාණාකාරිය අද (08) පස්වරුවේදි තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇතැයි හක්මණ පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් ගෙල හා හිස ප්‍රදේශයට පහරදි ඇති අතර පහර දිමෙන් බරපතල තුවාල ලැබු ඇය බැංකුව අසල සිටි පිරිස් විසින් කඩිනමින් හක්මණ ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුනද ඒ වන විටත් ඇය මිය ගොස් තිබු පොලීසිය පවසයි.

බැංකු කළමාණාකාරියගේ සැමියා විසින් බැංකුව තුලදි මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවට තොරතුරු අනාවරණය බව සදහන්
දැඩි ලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ මුණසිංහගේ දුල්කි නිෂාදි කල්පනි නැමැති වයස 21 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර ඝාතනය සිදු කල සැමියා ප්‍රදේශයේන් පලා ගොස් ඇතැයි හක්මණ පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි

  1. WAYASA 21 DHI BANK MANAGER KENEK WENNA MONA THARAM DAKSHA KAMAK THIYENNA ONE DHA, UGATH KAMA UNATH, CHARTERED,CIMA BANK EXAM PASS NOUNA KENEKUTA ETHANATA ENNA BAHE. GENI HENA OLUWEN INNA ATHI. MINIHA CARE NOKARA WALIYEN MA INNA ATHI, NITHARAMA WALI DA GANNAWA ATHI, MINIHAWA PAHATH KARALA HEMA DEMA KARANAWA ATHI. NATNAM MINIHATA HEENAMANAYA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44