අවාසනාවන්ත රිය අනතුරකින් ගැබිණි මවක් මරුට

කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් වියැති ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ පදිංචි එමෙන් පාතීමා නැමැති විසි නව හැවිරිදි කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය සේවයේ නියුතු ගුරුවරියක් මෙලෙස මියගොස් තිබේ.

අද(08) සවස දෙකයි තිහට පමණ කහටගස්දිගිලිය පොලිස්ථානයේ සිට රත්මල්ගහවැව මාර්ගයේ මීටර් එකසිය පනහක පමණ දුරකින් මෙම අනතුර සිදුව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14