ආරක්ෂක අංශ වලට ඉඩම් ලබා දීමට එරෙහිව යාපනේ විරෝධයක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් අද 02 යාපනේ විශ්වවිද්‍යාලය ඉදිරි පිටින් විරෝධතාවක් ආරම්භ කරන ලදී. එහිදී විරෝධතාකරුවන් තෙලිප්පලේ මන්ස්න්දිය දක්වා පැමිණ තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.

එහිදී විරෝධතා කරුවන් පවසා සිටියේ තම නිජභූමිය තුල තම ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ වෙත ලබා දෙන බැවින් බැවින් ඊට එරෙහිව මෙම විරෝධය සංවිධානය කල බවයි.

එහිදී විරෝධතාකරුවන් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය වටලා විරෝධතාවයේ නිරත වූ අතර සිය ඉල්ලීම් සහිත ලිපියක් ප්‍රාදේශීය ලේකම් වරයා වෙත භාර දෙන ලදී.

මෙම විරෝධතාවයට දේශපාලන නියෝජිතයින් සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන් අතුළු පිරිසක් සහභාගිවිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49