කැබිතිගොල්ලෑවේදී ඝාතනය වූ පොලිස් නිලධාරියා ට උසස් වීමක්

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී පිරිසකගේ ක්‍රියාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල් නිළධාරි මහතා තම ස්වකීය රාජකාරීය ඉටු කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්විය .

ඔහු (31) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිතුමා විසින් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට නියෝග කර ඇත .

ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු (03) වන දින වාරියපොල , සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදී දී පූර්ණ පොලිස් ගෞරවාචාර මැද සිදු කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57