විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

පානදුර රාජකිය ප්‍රාථමික විදුහලේ විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

ඒ පිලිබදව අප පානදුර රාජකීය විද්‍යාලයෙන් කල විමසීමකදී ප්‍රකාශ කර සිටියේ විද්‍යාලයට පිටතදී කිසියම් පුද්ගලයෙක් විසින් ටයර් පිළිස්සීම හේතුවෙන් දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.

ඒ අනුව වහාම එම දරුවන් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57