spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

පානදුර රාජකිය ප්‍රාථමික විදුහලේ විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

ඒ පිලිබදව අප පානදුර රාජකීය විද්‍යාලයෙන් කල විමසීමකදී ප්‍රකාශ කර සිටියේ විද්‍යාලයට පිටතදී කිසියම් පුද්ගලයෙක් විසින් ටයර් පිළිස්සීම හේතුවෙන් දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.

ඒ අනුව වහාම එම දරුවන් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?