මියගිය කොටි සමරා යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුමක්

කොටි ත්‍රස්තවාදී සංවිධානය ක්‍රීයාත්මකව පැවති සමයේ තම සංවිධානයේ මිය ගිය පිරිස් සමරා නම් කොට තිබු මහවිරු මාසය නිමිත්තෙන් යාපනය විශ්වවිද‍යාලයේ සැමරුමක් සංවිධානය කොට තිබු බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි

එහිදී එම සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පිහිටි ස්මාරකයකට පුෂ්පෝපහාර දක්වා එසේ මිය ගිය පිරිස් අනුස්මරණය කොට තිබේ.

කොටි ත්‍රස්තවාදීන් මෙම නොවැම්බර් මාසය මහවිරු මාසයක් ලෙස එම සංවිධානය ක්‍රීයාත්මකවු කාළසීමාව තුළ නම් කොට තිබිණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57