spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය කොටි සමරා යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුමක්

කොටි ත්‍රස්තවාදී සංවිධානය ක්‍රීයාත්මකව පැවති සමයේ තම සංවිධානයේ මිය ගිය පිරිස් සමරා නම් කොට තිබු මහවිරු මාසය නිමිත්තෙන් යාපනය විශ්වවිද‍යාලයේ සැමරුමක් සංවිධානය කොට තිබු බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි

එහිදී එම සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පිහිටි ස්මාරකයකට පුෂ්පෝපහාර දක්වා එසේ මිය ගිය පිරිස් අනුස්මරණය කොට තිබේ.

කොටි ත්‍රස්තවාදීන් මෙම නොවැම්බර් මාසය මහවිරු මාසයක් ලෙස එම සංවිධානය ක්‍රීයාත්මකවු කාළසීමාව තුළ නම් කොට තිබිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?