යාපනයට මහ වැසි පවුල් රැසක් අවතැන්

ගතවු දින දෙකක කාලය තුළ යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රීක්කය තුළ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව පවතී.

ඒ අනුව යාපනය සන්ඩිලිප්පායි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 12 ක් මෙම තත්වය හමුවේ අවතැන්ව සිටි ඒ අනුව පවතින අයහපත් කලගුණය හමුවේ අවතැන් වු පවුල් 12 ට අයත් සාමාජිකයින් 37 ක් කාකතිව් ධිවර සංගම් ගොඩනැගිල්ලේ තාවකාලිකව නවතැන් ගෙන සිටි.

එමෙන්ම අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යාපනය තෙන්මරච්චි ප්‍රදේශයේ මඩුවිල් ප්‍රදේශයේ කුඹුරු ඉඩම්ද ජලයෙන් යටව පවතී.

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලෙන වර්ෂා තත්වය දිගටම පැවතියහොත් මෙම ආපදා තත්වය තවත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57