spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයට මහ වැසි පවුල් රැසක් අවතැන්

ගතවු දින දෙකක කාලය තුළ යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම දිස්ත්‍රීක්කය තුළ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලව පවතී.

ඒ අනුව යාපනය සන්ඩිලිප්පායි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 12 ක් මෙම තත්වය හමුවේ අවතැන්ව සිටි ඒ අනුව පවතින අයහපත් කලගුණය හමුවේ අවතැන් වු පවුල් 12 ට අයත් සාමාජිකයින් 37 ක් කාකතිව් ධිවර සංගම් ගොඩනැගිල්ලේ තාවකාලිකව නවතැන් ගෙන සිටි.

එමෙන්ම අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යාපනය තෙන්මරච්චි ප්‍රදේශයේ මඩුවිල් ප්‍රදේශයේ කුඹුරු ඉඩම්ද ජලයෙන් යටව පවතී.

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලෙන වර්ෂා තත්වය දිගටම පැවතියහොත් මෙම ආපදා තත්වය තවත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?