මොළය මියදුනු පුද්ගලයෙකුගේ ශරීරාංග ලබාගැනීම සදහා ගුවනින් කොළඹට

ශ්‍රී ලංකා ගුවන් හමුදව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව අද දින (31) බදුල්ල මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සදහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කරන ලදි.

මෙම මෙහෙයුම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන්රථයක් ලෙස පරිවර්ථනය කර යොදාගන්නා ලදි.

මෙම මොළය මියගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සදහා ප්‍රධානය කිරීමට සහ විශේෂයෙන්ම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම සදහාද යොදාගැනීමට නියමිතව ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33