තවත් වෙඩිතැබීමක්, තරුණියක් ජීවිතක්ෂයට

ඊයේ(18) රාත්‍රි 8.30 ට පමණ සිදුවු වෙඩිතැබීමකින් වයස අවුරුදු 21ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී .ඇය නිවසින් එළියට පැමිණි අවස්ථාවේ මෙම වෙඩිවැදීම සිදුව ඇත.

21 හැවිරිදි නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේ පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති තරුණියක් මෙලෙස වෙඩිවැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ. දැරිය සිය පියා සමග නිවසේ ජිවත්ව සිට ඇති අතර, වෙඩිතැබීමට හේතුව හා වෙඩිතැබීම සිදුකළේ කවුරුන්ද යන්න තවම අනාවරණය වී නොමැත.

පශ්චාත් මරණ පරීක්ෂණ අද(19) දිනයේ පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40