ඉන්ධන අර්බුදය මුවාවෙන් තිළිණි ගහපු ගැහිල්ල ගැනත් තොරතුරු එළියට (වීඩියෝ)

මහා පරිමාන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතු බැංකු ගිණුම් 03ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අදාළ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂයකට වඩා අඩු ශේෂයක් පමණක් පැවති බව එම පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තිළිණි ප්‍රියමාලි විසින් වංචා කර ඇති බව පැවසෙන රුපියල් කෝටි 250කට ආසන්න මුදල සොයා තව දුරටත් විමර්ශන සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සැකකාර තිළිණි ප්‍රියමාලි රට තුළ තෙල් අර්බුධය පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා .

මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් රජය තමන් පත්කර ඇති බවයි එහිදී ව්‍යාපාරිකයන් රවටමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබාදෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් ලබා දිය හැකි බවටත් සැකකාරිය අදාළ ව්‍යාපාරිකයින්ට පවසා ඇති බව සඳහන්.

https://youtu.be/5kYPttUOVf0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09