පාසල තුල බිම ඇදවැටී 12 හැවිරිදි දැරිය මියයයි

පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක අද (10) බිම ඇද වැටීමක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුලත් කළ දැරියක් මියගොස් ඇති බවට පුත්තලම පොලිසිය පවසනවා .

මියගිය දැරිය වයස අවුරුදු 12 ක් වන මනගුණ්ඩුව , පුත්තලම ප්‍රදේශයේ පදිංචි දැරියකි .

පාසල අවසන් කිරීමේ සීනුව නාද වීමෙන් පසු මෙම දැරිය ආගම සිහිකිරීමේ කටයුතු සඳහා පන්ති කාමරයේ සිට ක්‍රිඩාංගණය වෙත දිව යාමේදී පය පැටලී බිම ඇද වැටී තිබේ . පසුව පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර , ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට වෛද්‍යවරයා විසින් දන්වා ඇත .

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40
Video thumbnail
අන්තරේ පැටව් ටිකට නීතිය ගොළුයි..දැන් අපිට පොලිසියට එන්න කියලා - විමල්ට යකා නගියි
02:56
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28