පාසල තුල බිම ඇදවැටී 12 හැවිරිදි දැරිය මියයයි

පුත්තලම මනගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක අද (10) බිම ඇද වැටීමක් හේතුවෙන් පුත්තලම රෝහලට ඇතුලත් කළ දැරියක් මියගොස් ඇති බවට පුත්තලම පොලිසිය පවසනවා .

මියගිය දැරිය වයස අවුරුදු 12 ක් වන මනගුණ්ඩුව , පුත්තලම ප්‍රදේශයේ පදිංචි දැරියකි .

පාසල අවසන් කිරීමේ සීනුව නාද වීමෙන් පසු මෙම දැරිය ආගම සිහිකිරීමේ කටයුතු සඳහා පන්ති කාමරයේ සිට ක්‍රිඩාංගණය වෙත දිව යාමේදී පය පැටලී බිම ඇද වැටී තිබේ . පසුව පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර , ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට වෛද්‍යවරයා විසින් දන්වා ඇත .

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23