පුංචි දියණියක් මිණිපේ යෝධ ඇලට වැටී මියයයි

හසලක පොලිස් වසමේ උල්පතගම ප්‍රදේශයේදී අද (10) මිණිපේ යෝධ ඇලට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

මියගිය දැරිය වයස අවුරුදු 01 මාස 03 ක් වන ගුරුගම්මානය , උල්පතගම ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මියගිය දැරිය තම වැඩිමහල් සහෝදරයා සමඟ අසල පිහිටි නිවසට ගොස් සෙල්ලම් කරමින් සිට ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇලට ගොස් එයට වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන හසලක රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඒ වන විටත් දැරිය මියගොස් සිට ඇත .

මෘත ශරීරය හසලක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46