පොහොර උරයක දමා සිටි දරුවා අවාසනාවන්ත ලෙස මියයයි

පසුගියදා සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිරුරේ තැළීම් තුවාල සහිතව පොහොර උරයක් තුළ දමා තිබියදී අතුරුදන්වූ ආණමඩුව, දිවුල්වැව ප්‍රදේශයේදී දිවුල්වැව අසල කැලෑබද ප්‍රදේශයේදී සොයාගෙන රෝහල්ගත කළ අතර එම දරුවා ඊයේ (07) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියට සැකපිට ඒ අසළ සැඟව සිටි, 25 හැවිරිදි පුද්ගලයෙකුද ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා. ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46