රඳවාගෙන සිටි අන්තර් විශ්ව ව්ද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.දින 50කට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ව අත් අඩංගුවට ගැනුණා.දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා යි.
හෂාන් ජීවන්ත අද (07) තංගල්ල උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව නිදොස් කොට නිදහස් කරණු ලැබුවා.














yako naduwak nodamaa ‘nidos kota nidahas’ karanne mona gon rateda ? naduwak nathnam, chodanawak daanna karunu nathnam ath-adanguwata gaththek policiyen ‘mudaa harinwa’ vitharayi. nikan vikaara pravurthi daala minissu mulaa kranna epa