හෂාන් ජීවන්ත නිදොස් කොට නිදහස් කෙරෙයි

රඳවාගෙන සිටි අන්තර් විශ්ව ව්ද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.දින 50කට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ව අත් අඩංගුවට ගැනුණා.දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා යි.

හෂාන් ජීවන්ත අද (07) තංගල්ල උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව නිදොස් කොට නිදහස් කරණු ලැබුවා.

  1. yako naduwak nodamaa ‘nidos kota nidahas’ karanne mona gon rateda ? naduwak nathnam, chodanawak daanna karunu nathnam ath-adanguwata gaththek policiyen ‘mudaa harinwa’ vitharayi. nikan vikaara pravurthi daala minissu mulaa kranna epa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46