අද (06) උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි තාත්තා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

?