දර්ශන් ධර්මරාජ්ට ජනපති අවසන් ගෞරව

අභාවප්‍රාප්ත රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.අනතුරුව ඒ මහතාගේ දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස පිහිටි රක්වාන ප්‍රදේශයට රැගෙන ගියේය.

ඊයේ සිට ඒ මහතාගේ දේහය මහජන ගෞරවය දැක්වීම සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර එම ස්ථානයට දේශපාලනඥයන්, රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43