සජිත්ගේ වේදිකාවට දමිතා ගොඩ වෙයි

ජනාධිපති, අගමැති, ඇමති තනතුරු නොමැති වුවද සමගි ජන බලවේගයට ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙහිදි ගාලු මුවදොර අරගලයේ ඉදිරිගාමී නායිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබයරත්න මහත්මිය සමගි ජන බලවේගය වේදිකාවට ගොඩ වී තිබේ.ඒ එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

බම්බලපිටිය හින්දු විද්‍යාලයටම බස් රථයක් පරිත්‍යාග කිරීම සඳහා මෙම උත්සව සභාව පැවැත්විණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27