සිසුවියට කොහු මිටකින් දඩුවම්කල විදුහල්පතිට අත් වූ ඉරණම

කොටගල – පතන, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසල් සිසුවියකට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන පරික්ෂණයකින් අනතුරුව වහා ම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය කලාප අධ්‍යාප කාර්යාලයට මාරු කොට යවා තිබෙනවා.

විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන් බවට මාධ්‍ය මගින් අනාවරණය විමෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ විසින් සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් පවත්වා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දුන්නා.

පහර කෑමට ලක් වූ පාසල් සිසුවිය මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පරික්ෂණය පැවැත්වෙන නිසා විදුහල්පතිවරයාව තාවකාලිකව නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29