ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
එම වීඩියෝව පහතින්…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5