spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක්.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

එම වීඩියෝව පහතින්…

https://youtu.be/NhWPjUlJRY8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?