TATA හිටපු සභාපති මාරක අනතුරකින් ජීවිතක්ෂයට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි නුවර බලා ගමන්කරමින් සිටියදී ඔහු ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථය ඊයේ (04) අනතුරට ලක්ව ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

54 හැවිරිදි සයිරස් මිස්ට්‍රි 2016 වසරේ දී ටාටා සභාපති ධුරයෙන් නෙරපා හරින ලද්දේ ඔහුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම ප්‍රකෝටිපතියාගේ මරණය ව්‍යාපාරික ලෝකයට “විශාල පාඩුවක්” ලෙස පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සයිරස් මිස්ට්‍රිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32