අද(25) වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් සිසුන් දෙදෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අධික හිසරදය හේතුවෙන් මෙලෙස ආසාත්මිකතාවය ඇතිවී තිබෙනවා

?