වගා හානි සිදුකරන වන සත්ත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර බලධාරින්ට දැනුම්දී තිබෙනවා.වගා හානි සිදුකරන සතුන් අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගාහානියෙන් සියයට 20 ක් වැනි අවම ප්‍රමාණයක් බවත් 46%ක පමණ වගා හානියක් රිලවා, වඳුරා, මොනරා, වල් ඌරා සහ දඬු ලේනාගෙන් සිදුවන බවට තහවුරු වී ඇති බව වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.














Ganan barida oke inna ewunta 🤣🤣🤣🤣