දේශපාලනයට තිත තියා නැවතත් ආදරයෙන් කලා ලෝකයට

මධුමාධව අරවින්ද කියන්නේ ගායක ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් ද වුනා. ඔහුගෙ බිරිද සමග “සුරකිමු මල් කැකුලු hope for life” නමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් හැම මසකම වැඩ සටහනක් කරනවා.

මෙවරත් මධු මාධව තමන්ගේ උපන් දිනය එහෙම සමරලා තිබුනා. “නැවත කිසි දිනක කිසිම දේශපාලනකට සම්බන්ධ නොවෙන්න, එය අත්හරින්න බොහෝ අය කමැතියි…දේශපාලනය නොමැති ආදරණියකම් ගෙනෙන්නේ මහා සන්තෝසයක්.” එහෙම කියන්නෙ සිය දේශපාලන ගමන මුලුමනින්ම මකා දමන්නට යන මධු මාදව අරවින්දයි.

මධු මාදව අරවින්ද වැඩිදුරටත් මෙසේ පවසා තිබුනා.

“අපි NGO එකක් වත් ලොකූ සංවිධානයක් වත් නෙවෙයි”.මගෙ බිරිද වසර විස්සක් යුරෝපයේ ඉද්දි කලේ මේ සේවාව. ඇය යුරෝපය හැර ආවට. මෙරට එම විශේශ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනව..ඇයට ඒකට ආදරනීය මිතුරන් පිරිසක් ඉන්නව ගොඩාක්කැප වෙලා වැඩකරන.. මමත් ඉතිං ඒකට එකතු උනා.”

නැවත කලාව පමනක් කරනට සූදානම් වෙන මදු මාදවට නෙත් අපිත් එහෙනම් පතන්නම්.. සුබ උපන් දිනයක් සහ සුබ කලා ගමනක් වේවා කියල.

image 65efedbfc6
image 10b5da2f4aimage 263e340775image 881dcc3212image 0651e40eeaimage 34a64de859image 0a4002b8b0image dd9256fbf4image c6441f4d5aimage 57f6f8957dimage b373791d3fimage 5287cc5184
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?