AFC Banner
AFC Banner
Empty Ad

ජීවන්ගේ බිරිඳ ශෙරින් සමග සංගීතා සහ සාරංගගේ එකට උපන්දිනය සැමරූ හැටි

ප්‍රවීණ සිනමා නළු ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ වන ශෙරින් කුමාරතුංගගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.  
ඉතින් ඒ වෙනුවෙන් ශෙරින්ගේ නිවසේ පැවැත්වුණු සාදයකට කලා තරු වගේම තවත් ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු එකතු වෙලා හිටියා. එමෙනම් සාරංග දිසාසේකර සහ සංගීතා තම උපන් දිනය සැමරුවේ මේ සමගයි. ප්‍රවීණ රවීණ සිනමා නළු ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ වන ශෙරින් කුමාරතුංගගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.  
ඉතින් ඒ වෙනුවෙන් ශෙරින්ගේ නිවසේ පැවැත්වුණු සාදයකට කලා තරු වගේම තවත් ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු එකතු වෙලා හිටියා. එමෙනම් සාරංග දිසාසේකර සහ සංගීතා තම උපන් දිනය සැමරුවේ මේ සමගයි. 

ශෙරින් ඇගේ මුහුණු පොත, එහි ඡායාරූප කිහිපයක් එක් කර තිබුණේ ආදරණීය සටහනක් ද සමඟිනුයි. 
 
“අද මගේ උපන්දිනයට සුබ පතන්න ආ සියලුම මිතුරන්ට ස්තුතියි. ඊයේ රාත්‍රීයේ අපි හැමෝම අපූරූ කාලයක් ගත කළා. හැම සූරූපිනියක්ම එතැනට අමුතු ලස්සනක් එකතු කළා… ඔයාලා හැමෝම මා එක්ක ඉන්න එක මගේ වාසනාව… ඒ වගේම ඔයාලට ආදරෙයි..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?