පාර්ලිමේන්තුව හෙට (08) දිනයේ දී රැස්වීම තීරණය කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ එක්දින විවාදයක් හෙට දිනය තුළ දී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව සඳහන්.

?