ජීවන්ගේ බිරිඳ ශෙරින් සමග සංගීතා සහ සාරංගගේ එකට උපන්දිනය සැමරූ හැටි

ප්‍රවීණ සිනමා නළු ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ වන ශෙරින් කුමාරතුංගගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.  
ඉතින් ඒ වෙනුවෙන් ශෙරින්ගේ නිවසේ පැවැත්වුණු සාදයකට කලා තරු වගේම තවත් ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු එකතු වෙලා හිටියා. එමෙනම් සාරංග දිසාසේකර සහ සංගීතා තම උපන් දිනය සැමරුවේ මේ සමගයි. ප්‍රවීණ රවීණ සිනමා නළු ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ වන ශෙරින් කුමාරතුංගගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.  
ඉතින් ඒ වෙනුවෙන් ශෙරින්ගේ නිවසේ පැවැත්වුණු සාදයකට කලා තරු වගේම තවත් ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙකු එකතු වෙලා හිටියා. එමෙනම් සාරංග දිසාසේකර සහ සංගීතා තම උපන් දිනය සැමරුවේ මේ සමගයි. 

ශෙරින් ඇගේ මුහුණු පොත, එහි ඡායාරූප කිහිපයක් එක් කර තිබුණේ ආදරණීය සටහනක් ද සමඟිනුයි. 
 
“අද මගේ උපන්දිනයට සුබ පතන්න ආ සියලුම මිතුරන්ට ස්තුතියි. ඊයේ රාත්‍රීයේ අපි හැමෝම අපූරූ කාලයක් ගත කළා. හැම සූරූපිනියක්ම එතැනට අමුතු ලස්සනක් එකතු කළා… ඔයාලා හැමෝම මා එක්ක ඉන්න එක මගේ වාසනාව… ඒ වගේම ඔයාලට ආදරෙයි..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23