AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව පෙරේරා අලුත්ම හිතවතියගේ උපන් දිනය සැමරූ හැටි මෙන්න

විශ්ව පෙරේරා කියන්නේ කාලයක් නිතරම වගේ කතාබහක් ඇති කරපු නිරූපන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක්.

හසිනි සැමුවෙල්ගේ අතගත් ඔහු පසුව එම සබඳතාවයටද තිත තබමින් ලංකාවෙන් දුරස්ව තම ජීවිතය ගත කළා.

පුවත් මවන චරිතයක් වුණු විශ්ව පෙරේරා මේ වෙද්දි ජීවත් වෙන්නේ පැරිස්වල.

වසර දෙකක පමණ කාලයක සිට ලංකාවෙන් දුරස්ව සිටින ඔහු පසුගියදා පැරිසියේදී ඔහුගේ මිතුරියකගේ උපන් දිනයක් සමරා තිබුණා.

එහි ඡායාරූප පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?