විශ්ව පෙරේරා අලුත්ම හිතවතියගේ උපන් දිනය සැමරූ හැටි මෙන්න

විශ්ව පෙරේරා කියන්නේ කාලයක් නිතරම වගේ කතාබහක් ඇති කරපු නිරූපන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක්.

හසිනි සැමුවෙල්ගේ අතගත් ඔහු පසුව එම සබඳතාවයටද තිත තබමින් ලංකාවෙන් දුරස්ව තම ජීවිතය ගත කළා.

පුවත් මවන චරිතයක් වුණු විශ්ව පෙරේරා මේ වෙද්දි ජීවත් වෙන්නේ පැරිස්වල.

වසර දෙකක පමණ කාලයක සිට ලංකාවෙන් දුරස්ව සිටින ඔහු පසුගියදා පැරිසියේදී ඔහුගේ මිතුරියකගේ උපන් දිනයක් සමරා තිබුණා.

එහි ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49