AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිළි තාරුකා වෙනස්ම විදිහට හැඩ වුණු හැටි

රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස තාරුකා වන්නිආරච්චිව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල තිරගත නිහඬ සෙවනැලි චිත්‍රපටය තාරුකා රංගනයෙන් දායක වුණු නවතම චිත්‍රපටයයි.

චිත්‍රපටයට වගේම තාරුකාටත් හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. කොහොමවෙතත් තාරුකා ඇගේ නවතම ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?